Saturday, April 7, 2012

උපුලි තනියම ඉගෙනගත් පාඩම


මම උපුලී. "Her Story" එකට මගේ කතාව කියන්න හිතුවේ මගේ කතාව අනිත් අයට පාඩමක් වෙයි කියල හිතුන නිසයි. කෙටියෙන්ම මගේ කතාව පටන්ගත්තොත් මට යන්න වෙන්නෙ මම ලෙවල් ඉවරවෙලා වෘතීය අධ්යාපනය ඉවරවෙන කාලෙට. මට මුනගැහුන මගේ පලමු පෙම්වතා. පලමු කිව්වට පලමු සහ අවසාන. කාලෙ මට ගෙදරින් ලොකු කරදරයක් තිබුනෙ නෑ මගේ නිදහස ගැන.අපි මාස හය හතක් නිතර මුනගැසෙද්දි ඇත්තටම ඒක අපි දෙන්නටම කියන්න පුලුවන්, ලිංගික හැඟීම් ඇතිඋනා.
ඒක හරිම සුන්දර දෙයක්. ඒක කොයිතරම් සුන්දරද කියන්න මට වචන වලින් ලියන්නනම් බෑ. මම අදටත් මිහිරි අත්දැකීම හිතින්  විඳිනවා. අවාසනාවකට හිතින්. මට එහෙම උනේ ඇයි? මම තවමත් මගෙන්ම අහනවා. මම කලබල වෙලාගත්ත මෝඩ තීරනයක් නිසා. අපි දෙන්න කවමදාකවත් අපේ ලිංගික ජීවිතේ සීමාවෙන් එහාට ගියේනෑ. එයා කවදාවත් මගෙන් සීමාව පනින්න අහලත් නෑ. ඇත්තටම මම ලස්සන නෑ. මට ආකර්ශනීය පියයුරු ලස්සන ඉඟක් ඔය පිරිමි ලමයින්ගෙ රාගය අවුස්සන කිසිම දෙයක් මට තිබුනෙ නෑ. එතකොටත් මට වයස අවුරුදු තිහක් විතර. පාසැල් ජීවිතය ඉවර වෙලත් ගොඩක් කල්. විවිධ හේතුනිසා විවාහයත් කල් ගිහින් තමා තිබුනෙ. වෘතිය අධ්යාපන කටයුතු අතරෙදි තමා මට එයා මුනගැසුනෙ. මුලින් එයා මට හොඳ යාලුවෙක්. එයාමයි මගෙන් මුලින්ම අහුවෙ. එයාගෙ ජීවිතේ මම තුන්වෙනි පෙම්වතිය. හැම දෙයක් ගැනම සියලු විස්තර එයා මට කියල තිබුනෙ. ඇත්තටම එයා කොයිතරම් හොඳ කෙනෙක්ද. කලින් එයාගෙ පෙම්වතියන් එක්ක එයා තදබල ලිංගික ඇසුරක් තිබිල තියෙනවා. නමුත් හැම දෙයක්ම රාගය විතරමයි. එහෙම වෙලත් එයා මට කවදාවත් අනිසි බලපෑමක් කරල නෑ. මම හිටපු තත්වයත් එක්ක මට ජීවිතය හරිම මිහිරි එකක් උනා.
මම ජීවිතේ පුදුම ලිංගික තෘප්තියක් ලැබුවා. මම වගේ ආකර්ෂනීය නැති කෙල්ලෙක් ලිංගිකව තෘප්තිමත් කරන්න එයා ගොඩක් දේවල් කලා. මට හරිම පුදුමයි. මං වගේ කෙල්ලෙක් වෙනුවෙන් එයා Oral Sex කලා, මම තෘප්තිමත් වෙනකං. එයගෙ හැසිරීම මට කිසිම බයක් ගෙනාවෙ නෑ. එයාගෙ ලිංගික අවයවය මගේ යෝනියෙ ස්පර්ශ කරද්දි එයා හරිම පරිස්සම් උනා.මමත් එයාගෙ සතුට වෙනුවෙන් ගොඩක් දේවල් කලා. අපි සතියකට වතාවක් ලිංගික ආශ්වාදය ලැබුවා. අපි අවුරුද්දක් විතර ආශ්රය කලාට පස්සෙ තමයි මම ගෙදරට කිව්වෙ. නමුත් අවාසනාවට අර පුරුද්දක් විදිහට අපේ සංස්කෘතියෙ විදිහට ඒකට ගෙදරින් අකමැති උනා. මගේ දෙමව්පියන්ට තිබුන කීකරුකම තමා කරුමෙට හිටියේ. මම අද දහස් වාරයක් දුක් වෙනවා. ගෙදරින් එපා කියපු ගමන් මම පස්ස ගැහුවා.
ගෙදරින් ගෙනා යෝජනාවකට මම විවාහ වෙනකොටත් මට වයස තිස් හතරක්. මගෙ හොඳම කාලය ගතවෙලා. මගේ පෙම්වතාගෙන් බොහොම කෙටි කාලයක් මම ලබපු ලිංගික සතුට තමා මම ජීවිතයෙ ලබපු එකම ලිංගික තෘප්තිය. අද වෙනතෙක් මගේ විවාහක සැමියගෙන් එක දවසක්වත් මම තෘප්තිමත් වෙලා නෑ. ගැන එයාට තේරුමකුත් නෑ. මම ගොඩක් සැරයක් එයාට Oral sex  කරල තියෙනවා. නමුත් එයාගෙන් කිසිම යහපත් ප්රතිචාරයක් මට ලැබිල නෑ. මට අද වෙනකොට දරුවන් දෙන්නෙක් ඉන්නවා. මම අදටත් ජීවිතේ පසු තැවෙන්නෙ මම ඉක්මන් වෙලා ගත්ත තීරනය නිසා මගේ ජීවිතය නීරස වීමයි. මම කලබල නොවී ඉවසගෙන හිටියනම් වයස තව ගෙවුනත් මට මගේ පලමු ආදරය ජීවිතය කරගන්න තිබුනා. අපි දෙන්නා ඒතරම් ලිංගිකවත් හැම අතින්මත් අවබෝධයකින් තමා හිටියෙ.

1 comment: