Wednesday, April 18, 2012

සෙක්ස් කරන්න අමාරුද?

ගොඩක් ගෑනු ලමයි වද විඳින ප්‍රශ්නයක් තමා තමන්ගෙ යෝනිමාර්ගයේ ස්වාභාවික ලුබ්‍රිකන්ට් අඩුකම. සමහරුන්ගෙ එන්නෙම නෑ. ඉතින් දුක්විඳිනවා. මධුසමයත් අප්සට් කරගන්නවා. ඩොක්ට කෙනෙක් ලඟට යන්නෙත් නෑ. සමහරු විවාහ ජීවිතේම අවුල් කරගන්නවා.

මේකට තියෙන්නෙ හරිම සරල විසඳුමක්. තනියමත් මේකට විසඳුමක් හොයාගන්න තිබුනා, හරියට මොලේ පාවිච්චි කලානම්. සමහරු දවසෙම ඉන්නෙ ඉන්ටෙර්නෙට් එකේ.ඒත් බලන්නෙ ඕනෙ දේවල් නෙවේ. ඉගෙනගන්න ඕනෙතරම් ක්‍රම තිබිලත් ඉගෙනගන්නෙ නෑ. මම එහෙම කිව්වෙ, තමන්ට ලිංගික ගැටලුවක් නෙවෙයි, වෙන ඕනෙම එකකදි ඉන්ටෙර්නෙට් සර්ච් එකකින් සම්පූර්න ගැටලුවට විසඳුමක් හොයාගන්න පුලුවන්.

යෝනියෙ තෙත්ගතිය නැති එකට මොකද කරන්න පුලුවන් කියල ගෑනුලමයි දහයකගෙන් ඇහුවොත් බොහෝදුරට දහදෙනාම දන්නෙ නෑ මොකද කරන්න ඕනෙ කියල. ඉන් බොහොම ටිකදෙනයි දන්නෙ අඩුතරමින් ඩොක්ට කෙනෙක් ලඟට ගියොත් සහනයක් ලබාගන්න පුලුවන් කියල. ඉතින් ජීවිතේම විඳවනව.

ඔයාල අහල තියෙනවද කේ. වයි. ජෙල් ගැන? මේක තමා සරලම විසඳුම. මෙතනින් ගිහිල්ල බලන්නකො...

http://en.wikipedia.org/wiki/K-Y_Jelly

සමහර වෙලාවට ඩොක්ටස්ල දෙන්නෙ ටිකක් මිල වැඩි හෝමෝන තියෙන ක්‍රීම් එකක්. ඒකෙ මිල මීට වඩා දෙගුනයක් විතර වැඩියි. නමුත් කේ. වයි. ජෙල් තමා පහසුම සහ සරලම දෙය. මම දන්න තරමින් ඕනෙම ෆාමසියක තියෙන ග්‍රෑම් හතලිහ සහ අසූව කියන ප්‍රමාන වලින් තමා එන්නෙ. මේක යෝනියට ශිෂ්නය ඇතුල් කරන්න ඉස්සෙල්ල යෝනියෙ ටිකක් ඇතුලට වෙන්නත් ශිෂ්නයේ කෙලවරත් ගාන්න පුලුවන්. යොනියට විතරක් දැම්මත් ඇති. නමුත් ශිෂ්නයෙත් ගෑවම වඩාත් හොඳයි.

ඒ විතරක් නෙවෙයි, මම කිව්වනෙ ගොඩක් ගෑනු ලමයි බඳින්න කලින් සෙක්ස් කරන්න කැමතියිනෙ. ඒක රහසක් නෙවෙයි. ප්‍රශ්නෙ තියෙන්නෙ ආසියාවට වැදගත් කන්යා පටලය. ඉතින් දන්න අයනම් ඒකත් බේරගෙන ලිංගික රශාස්වාදයත් ලබාගන්නව. එහෙම ගොඩක් අය තමන්ගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ට ඉඩ දෙනව ශිෂ්නය යොනියෙ ස්පස්ශ කරන්න. මෙ කියන ලිංගික ක්‍රියාකාරකමටත් මේ ජෙල් එක පාවිච්චි කරන්න පුලුවන්. මේකෙදිත් යෝනියෙ සහ ශිෂ්නයෙ දෙකේම ජෙල් ගාන්න පුලුවන්. මේ ලිංගික ක්‍රියාකාරකමේදි ගෑනු ලමයට ලැබෙන්නෙ G Spot Orgasm කියන තත්වයේ සුරාන්තය, ශිෂ්නය ස්පර්ශ කරන්නෙ යෝනියෙ පිටපැත්තෙ නිසා. හොද තෙත් බවක් නැති උනොත් මේ ලිංගික ක්‍රියාව අසාර්තකයි. ඒක නිසා හොඳින් ජෙල් යෝනිය උඩ පැත්තෙ ගාන එක තමා කරන්න ඕනෙ. ශිෂ්නයෙත් ගාන්නම ඔනෙ.

අන්තිමට කියන්න දෙයක් තියෙනවා, ඒතමා මම කලින් ආටිකල් එකක කිව්ව විදිහට යොනියට එක පාරටම ශිෂ්නය දාන්න කලින් ඕරල් සෙක්ස් කලානම් ඒක තමා හොඳම ස්වාභාවික විසඳුම. යෝනියට ශිෂ්නය දැම්මත්, බාහිරින් ස්පර්ශ කලත් ඊටකලින් ඕරල් සෙක්ස් කරන ගමන් හොඳින් යෝනියෙ කෙල ගෑවෙනවනම් ඒක තමා හොඳම නචුරල් ලුබ්‍රිකන්ට් එක. ප්‍රපෝසල් එකකින් බැන්ඳනම් ඉතින් ඒගොල්ලො දන්නෙ යන්තම් ඇදුම් පහත් කරල කව්රුවත් එන්න කලින් යෝනියට ශිෂ්නය දාන්න විතරයි. ඒගොල්ලො ඉතින් ඕරල් කරන එකක් නෑ. ජෙල්ම තමා පිහිටට ඉන්නෙ.

5 comments:

  1. මම හිතනව මේක ඉතා වැදගත් කියල. ඒත් දැන් ලංකාවේ කේ.වයි ජෙල් නැහැ. දැන් තියෙන්නේ easyglide කියල එකක්. හොද උත්සහයක් දිගටම ලියන්න. මගේ kadathura.blogspot.com කියන බ්ලොගයත් කියවා බලන්න.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ඔයාලගෙ මේ ලිපි ගොඩක් ප්‍රයෝජනවත්.මම කොල්ලෙක්.මට වයස 17ගොඩක් ස්වයං වින්දනයට ඇබ්බැහි වුන ‍කෙනෙක්.සමහර දවසට මම 4 වතාවක් විතර තනියම කරනවා. මට දැන ගන්න අවශ්‍ය මගේ අනාගතයට මේක ප්‍රශ්නයක්ද කියලා.
    තව දෙයක්.මගේ උස අඩි 5.5 විතර.බර කිලෝ65. මගේ ලිගුව උත්තේජනය උනාම දිග අගල් 2 විතර.මෙික මට අනාගතයේදී ගැටලුවක් වෙයිද?

    ReplyDelete
  4. කියවන්න සුපිරි කතා


    http://adf.ly/1o3qnI

    ReplyDelete
  5. I loved oral sex කෙල්ලෙක්ගෙ පුසි එක ලෙව කන්න තියේ නම් ආයේ මුකුත් ඔන නෑ

    ReplyDelete