Wednesday, April 18, 2012

සෙක්ස් කරන්න අමාරුද?

ගොඩක් ගෑනු ලමයි වද විඳින ප්‍රශ්නයක් තමා තමන්ගෙ යෝනිමාර්ගයේ ස්වාභාවික ලුබ්‍රිකන්ට් අඩුකම. සමහරුන්ගෙ එන්නෙම නෑ. ඉතින් දුක්විඳිනවා. මධුසමයත් අප්සට් කරගන්නවා. ඩොක්ට කෙනෙක් ලඟට යන්නෙත් නෑ. සමහරු විවාහ ජීවිතේම අවුල් කරගන්නවා.

මේකට තියෙන්නෙ හරිම සරල විසඳුමක්. තනියමත් මේකට විසඳුමක් හොයාගන්න තිබුනා, හරියට මොලේ පාවිච්චි කලානම්. සමහරු දවසෙම ඉන්නෙ ඉන්ටෙර්නෙට් එකේ.ඒත් බලන්නෙ ඕනෙ දේවල් නෙවේ. ඉගෙනගන්න ඕනෙතරම් ක්‍රම තිබිලත් ඉගෙනගන්නෙ නෑ. මම එහෙම කිව්වෙ, තමන්ට ලිංගික ගැටලුවක් නෙවෙයි, වෙන ඕනෙම එකකදි ඉන්ටෙර්නෙට් සර්ච් එකකින් සම්පූර්න ගැටලුවට විසඳුමක් හොයාගන්න පුලුවන්.

යෝනියෙ තෙත්ගතිය නැති එකට මොකද කරන්න පුලුවන් කියල ගෑනුලමයි දහයකගෙන් ඇහුවොත් බොහෝදුරට දහදෙනාම දන්නෙ නෑ මොකද කරන්න ඕනෙ කියල. ඉන් බොහොම ටිකදෙනයි දන්නෙ අඩුතරමින් ඩොක්ට කෙනෙක් ලඟට ගියොත් සහනයක් ලබාගන්න පුලුවන් කියල. ඉතින් ජීවිතේම විඳවනව.

ඔයාල අහල තියෙනවද කේ. වයි. ජෙල් ගැන? මේක තමා සරලම විසඳුම. මෙතනින් ගිහිල්ල බලන්නකො...

http://en.wikipedia.org/wiki/K-Y_Jelly

සමහර වෙලාවට ඩොක්ටස්ල දෙන්නෙ ටිකක් මිල වැඩි හෝමෝන තියෙන ක්‍රීම් එකක්. ඒකෙ මිල මීට වඩා දෙගුනයක් විතර වැඩියි. නමුත් කේ. වයි. ජෙල් තමා පහසුම සහ සරලම දෙය. මම දන්න තරමින් ඕනෙම ෆාමසියක තියෙන ග්‍රෑම් හතලිහ සහ අසූව කියන ප්‍රමාන වලින් තමා එන්නෙ. මේක යෝනියට ශිෂ්නය ඇතුල් කරන්න ඉස්සෙල්ල යෝනියෙ ටිකක් ඇතුලට වෙන්නත් ශිෂ්නයේ කෙලවරත් ගාන්න පුලුවන්. යොනියට විතරක් දැම්මත් ඇති. නමුත් ශිෂ්නයෙත් ගෑවම වඩාත් හොඳයි.

ඒ විතරක් නෙවෙයි, මම කිව්වනෙ ගොඩක් ගෑනු ලමයි බඳින්න කලින් සෙක්ස් කරන්න කැමතියිනෙ. ඒක රහසක් නෙවෙයි. ප්‍රශ්නෙ තියෙන්නෙ ආසියාවට වැදගත් කන්යා පටලය. ඉතින් දන්න අයනම් ඒකත් බේරගෙන ලිංගික රශාස්වාදයත් ලබාගන්නව. එහෙම ගොඩක් අය තමන්ගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ට ඉඩ දෙනව ශිෂ්නය යොනියෙ ස්පස්ශ කරන්න. මෙ කියන ලිංගික ක්‍රියාකාරකමටත් මේ ජෙල් එක පාවිච්චි කරන්න පුලුවන්. මේකෙදිත් යෝනියෙ සහ ශිෂ්නයෙ දෙකේම ජෙල් ගාන්න පුලුවන්. මේ ලිංගික ක්‍රියාකාරකමේදි ගෑනු ලමයට ලැබෙන්නෙ G Spot Orgasm කියන තත්වයේ සුරාන්තය, ශිෂ්නය ස්පර්ශ කරන්නෙ යෝනියෙ පිටපැත්තෙ නිසා. හොද තෙත් බවක් නැති උනොත් මේ ලිංගික ක්‍රියාව අසාර්තකයි. ඒක නිසා හොඳින් ජෙල් යෝනිය උඩ පැත්තෙ ගාන එක තමා කරන්න ඕනෙ. ශිෂ්නයෙත් ගාන්නම ඔනෙ.

අන්තිමට කියන්න දෙයක් තියෙනවා, ඒතමා මම කලින් ආටිකල් එකක කිව්ව විදිහට යොනියට එක පාරටම ශිෂ්නය දාන්න කලින් ඕරල් සෙක්ස් කලානම් ඒක තමා හොඳම ස්වාභාවික විසඳුම. යෝනියට ශිෂ්නය දැම්මත්, බාහිරින් ස්පර්ශ කලත් ඊටකලින් ඕරල් සෙක්ස් කරන ගමන් හොඳින් යෝනියෙ කෙල ගෑවෙනවනම් ඒක තමා හොඳම නචුරල් ලුබ්‍රිකන්ට් එක. ප්‍රපෝසල් එකකින් බැන්ඳනම් ඉතින් ඒගොල්ලො දන්නෙ යන්තම් ඇදුම් පහත් කරල කව්රුවත් එන්න කලින් යෝනියට ශිෂ්නය දාන්න විතරයි. ඒගොල්ලො ඉතින් ඕරල් කරන එකක් නෑ. ජෙල්ම තමා පිහිටට ඉන්නෙ.

Tuesday, April 17, 2012

ලිංගික තෘප්තිය කියන්නේ මොකක්ද?

මම කැමතියි සෙක්ස් ගැන විශේෂයෙන්ම යන්ග ගර්ල්ස්ලට කාරනා ටිකක් කියල දෙන්න. මොකද ගොඩක් දෙනෙක් ඒ ගැන හරියට දන්නේනැතිව එක්කෝ අමාරුවේ වැටෙනවා, නැත්තන් සේක්ෂුවල් ඇක්ටිවිටිස් කරගන්න බැරුව විඳවනවා, පාර්ට්නර් කෙනෙක් ඉඳලත්.

ගොඩක් ගෑනු ළමයි දන්නේ නෑ මොකක්ද මේ සෙක්ස් කරන සේෆ් දවස් කියන්නේ කියල. කෙටියෙන්ම කිව්වොත් සෙක්ස් වලට සේෆ් දවස් කියන්නේ බය නැතුව ඕනෙම ලිංගික ක්‍රියාකාරකමක් කරන්න පුළුවන් දවස්. මේ දවස් ගැන දන්නා අය දන්නවා ඇති මේ දවස් එනකන් කොච්චර උනන්දුවකින් ඉන්නවද කියල. ඒතරන් ඉල්ලුමක් සෙක්ස් කරන කපල්ස් වලින් තියෙන්නේ. ඕනෙම දෙයක් කියන්නේ තමන්ට කැමති දෙයක් කැමති විදිහකට කරන්න පුළුවන්. කරන විදිහ තීරණය කරන්න වෙන්නේ කරන අයට තමා. ඒ ඕනෙම දේකට උපරිම ආරක්ෂාවක් තියෙනවා මේදවස්වල. ගෑනුලමයි දන්නවනේ පීරියඩ් වෙන දවස්. සාමාන්‍යෙන් පීරියඩ් හැදිලා සති දෙකකුත් හැදෙන්න පෙර සතියකුත් තමා මේ සේෆ් පීරියඩ් එක කියල කියන්නේ. නමුත් අත්දැකීමෙන් ගොඩක් ගෑනු ළමයි දන්නවා ඇති පිරියඩ් හැදුන දවසේ ඉදල පස්සේ සති දෙක තමා සෙක්ස් කරන අයගේ ලස්සනම දවස් කීපය. අනිත් දවස් සේෆ් නැතුව නෙවෙයි ඒවා සේෆ් කරගන්න තමන් දැනගන්න ඕනේ.

ආයුර්වේදය හැටියටනම් මනුස්සයකුගේ ජිවිතේ යහපැවැත්මට ආහාර , නින්ද හැරුනම තුන්වන්නට තියෙන්නේ ‍‌ලිංගික සංසර්ගය. ඒක ඒතරම්ම වැදගත් එකක් විදිහට තමා සලකන්නේ. තමන්ගේ නොදැනුවත්කම නොවෙන්න ලිංගික තෘප්තිය තමන්ට ඒ හැගීම ඇතිවෙන වයසේදීම ලබාගන්න පුළුවන්.

ගොඩක් ගෑනු ළමයි විදවන්නේ තමන්ගේ කන්‍යා පටලය කැඩෙයි කියන බයට. බයනම් සාදාරනයි. හැබැයි වරද හරි අවබෝදයක් නැතුව දුක්‌ විදින එක. ස්වයං වින්දනය වගේ නෙවෙයි සෙක්ස් පාට්නර් කෙනෙක් තමන්ගේ යෝනිය අතගාන ඒකෙන් ලැබෙන තෘප්තිය. ඉතින් ඒකම මදිද. සෙක්ස් පාට්නර් කෙනෙක් එක්ක නිරුවතින් යහනක් මත ලැබෙන ලිංගික තෘප්තිය මොන විදිහට ලබාගත්තත් ඒක තනියමනම් කොහොමත් ලබාගන්න බෑ. කන්‍යා පටලය ආරක්ෂා කරගන්න කැමති කෙනෙකුට ඕනේ තරම් විකල්ප ක්‍රම තියෙනවා. යෝනිය අතින් ස්පර්ශ කරවාගැනීම තමා මුලික සහ ගොඩක් යන්ග් ගැනු ළමයෙකුට මුල්ම වතාවට සුදුසු වෙන්නේ. මීලගට තියෙන රසවත්ම ලිංගික ක්‍රියාකාරකම තමා ඕරල් සෙක්ස්. දිව මගින් දෙදෙනාගේම ලිංගික අවයව (යෝනියත් ශිෂ්නයත්) තෘප්තිමත් කරවාගැනීම. මේක ඕනෙම කෙනෙකුට ගැලපෙනවා. යෝනියට ශිෂ්නය ඇතුල් කරන අයටත් ඊට කලින් ටික වෙලාවක් මෙහෙම කරන එක ගොඩක් හොදයි.

ශිෂ්නයේ සංවේදී කෙලවර පමණක් යෝනියට ඇතුල් කිරීමත් කන්‍යා පටලයට හානියක් වෙන දෙයක් නෙවෙයි. නමුත් මෙයට ඉඩ දෙනවනම් අනිවාර්යෙන්ම ඉතාම විශ්වාස ලිංගික සහකරුවෙක් වෙන්නම ඕනේ. මොකද කන්‍යා පටලය තියෙන්නේ අගල් දෙක තුනක් ඇතුලට වෙන්න නිසා පොඩි වැරදීමක් කන්‍යා පටලය අහිමිකරන්න පුළුවන්. අනික තමා මේ ක්‍රමය සේෆ් දවස් වලට විතරයි කරන්න ඕනේ, මොකද සුරාන්තයට යන්න කලින් ශුක්රානු බින්දු කීපයක් එලියට එන එක සාමාන්‍ය දෙයක්. ඒක ලොකු අමාරුවක වැටෙන්න පුළුවන් දෙයක්. සේෆ් නැති දවස් වල එහෙම කරනවානම් කොන්ඩම් එකක් අදින්න කියල බෝයි ෆ්‍රෙන්ඩ්ට කියන්න. ගොඩක් ගැනු ළමයි සෙක්ස් පාට්නර්ට ශිෂ්ණය කකුල් දෙකේ තියාගෙන කරන්න දෙද්දීත් කොන්ඩම් එකක් අදින එක වඩාත් හොදයි.   

තවත් වැදගත් දෙයක් තියෙනවා. ගස්යට ගෙවල්, පිටිපස්සේ, බීච් එකේ ගස අස්සේ බාගෙට ඇදුම පහත්කරගෙන සෙක්ස් කරන්න යන්න එපා. සෙක්ස් කරද්දී හොදට නිදහස තියෙන පරිසරයක් තෝරාගන්න. ෆෝන් ස්විට්ච් ඕෆ් කරගන්න. ඇදුම සම්පුර්ණයෙන් ගලවන්න හැබැයි ක්‍රමානුකුලව. එකපාරටම ඔයාගේ ඇදුම ගලවන්නත් එපා ගලවන්න දෙන්නත් එපා. ඒක නෙවෙයි සෙක්ස් කරන හරි විදිහ. මුලින්ම ඔයා පට්නර්ගෙ ඇදුම ගලවන්න පටන් ගන්න. එයාගේ ඇදුම යම්තරමකට ගැලෙව්වම ඔයාගේ උඩ ඇදුම ගලවන්න දෙන්න. පෑන්ටි එක ගලවන්න ඕනේ අන්තිමට. ඊට පස්සේ දෙන්න තදින් සිපගැනීම වැදගත්. බාත්රූම් එකට ගිහින් ලිංගික අවයව හොදින් පිරිසිදුවෙන්න වොශ් එකක් ගන්න එක තමා මීලගට වැදගත්. මොකද එතකන් ඇදට යන්න එපා කියන එක තමා මගේ උපදෙස. බාත්රුම් එකේදී ලිංගික තෘප්තිය ලබාගන්න ඕනෙම දෙයක් කරාට කමක් නෑ, හැබැයි ඇදේදී තමයි ලිංගික ජිවිතේ උපරිම තෘප්තිය අමතක කරන්න එපා. සෝෆා එකත් හොද තැනක්. අඩු ආලෝකය (අදුර නෙවෙයි) තමා හොදම.

මම මේ කියපු දේවල් හොඳට කල්පනා කරන්න. බලන්න මේ දේවල් ප්‍රයෝගිකව කරලා කොයිතරම් සාර්ථකද කියල. සමහර ගැනු ළමයි කොල්ලෙක් ඇහුවත් කැමති වෙන්නේ නෑ. නොදන්නා කමින් විදව විදව ඉන්නවා. අම්මල තාත්තල කව්රුහරි හොයල දෙනකම් ඉන්නවා. තමන් බුද්ධිමත්නම් තමන්ට ගැලපෙන ලිංගික සහකරුවෙක් හොයාගන්න එක තමන්ගේම වැඩක්. අම්මලට බෑ ඔයාට ලිංගික සහකරුවෙක් හොයන්න. පුළුවන් පිරිමියෙක් හොයාදෙන්න විතරයි. එයා එක්ක ගතකරන්න වෙන්නේ බොහෝ දුරට අතෘප්තිමත් ලිංගික ජිවිතයක්. සමහර ගෑනු ළමයි ජිවිතේ කවදාවත් සුරන්තයට පත්වෙලා නෑ.

මේක කියවල ඔයාල දෙයක් ඉගනගත්ත්නම් මට සතුටක්. ඔයාලගේ ත්රූ ස්ටෝරීස් තියෙනවනම් මට එවන්න අමතක කරන්නත් එපා. ඉන්ග්ලිෂ් වලින් එව්වත් කමක් නෑ. ඔයාලට තෘප්තිමත් ලිංගික ජිවිතයක්...!!!!


Saturday, April 7, 2012

උපුලි තනියම ඉගෙනගත් පාඩම


මම උපුලී. "Her Story" එකට මගේ කතාව කියන්න හිතුවේ මගේ කතාව අනිත් අයට පාඩමක් වෙයි කියල හිතුන නිසයි. කෙටියෙන්ම මගේ කතාව පටන්ගත්තොත් මට යන්න වෙන්නෙ මම ලෙවල් ඉවරවෙලා වෘතීය අධ්යාපනය ඉවරවෙන කාලෙට. මට මුනගැහුන මගේ පලමු පෙම්වතා. පලමු කිව්වට පලමු සහ අවසාන. කාලෙ මට ගෙදරින් ලොකු කරදරයක් තිබුනෙ නෑ මගේ නිදහස ගැන.අපි මාස හය හතක් නිතර මුනගැසෙද්දි ඇත්තටම ඒක අපි දෙන්නටම කියන්න පුලුවන්, ලිංගික හැඟීම් ඇතිඋනා.
ඒක හරිම සුන්දර දෙයක්. ඒක කොයිතරම් සුන්දරද කියන්න මට වචන වලින් ලියන්නනම් බෑ. මම අදටත් මිහිරි අත්දැකීම හිතින්  විඳිනවා. අවාසනාවකට හිතින්. මට එහෙම උනේ ඇයි? මම තවමත් මගෙන්ම අහනවා. මම කලබල වෙලාගත්ත මෝඩ තීරනයක් නිසා. අපි දෙන්න කවමදාකවත් අපේ ලිංගික ජීවිතේ සීමාවෙන් එහාට ගියේනෑ. එයා කවදාවත් මගෙන් සීමාව පනින්න අහලත් නෑ. ඇත්තටම මම ලස්සන නෑ. මට ආකර්ශනීය පියයුරු ලස්සන ඉඟක් ඔය පිරිමි ලමයින්ගෙ රාගය අවුස්සන කිසිම දෙයක් මට තිබුනෙ නෑ. එතකොටත් මට වයස අවුරුදු තිහක් විතර. පාසැල් ජීවිතය ඉවර වෙලත් ගොඩක් කල්. විවිධ හේතුනිසා විවාහයත් කල් ගිහින් තමා තිබුනෙ. වෘතිය අධ්යාපන කටයුතු අතරෙදි තමා මට එයා මුනගැසුනෙ. මුලින් එයා මට හොඳ යාලුවෙක්. එයාමයි මගෙන් මුලින්ම අහුවෙ. එයාගෙ ජීවිතේ මම තුන්වෙනි පෙම්වතිය. හැම දෙයක් ගැනම සියලු විස්තර එයා මට කියල තිබුනෙ. ඇත්තටම එයා කොයිතරම් හොඳ කෙනෙක්ද. කලින් එයාගෙ පෙම්වතියන් එක්ක එයා තදබල ලිංගික ඇසුරක් තිබිල තියෙනවා. නමුත් හැම දෙයක්ම රාගය විතරමයි. එහෙම වෙලත් එයා මට කවදාවත් අනිසි බලපෑමක් කරල නෑ. මම හිටපු තත්වයත් එක්ක මට ජීවිතය හරිම මිහිරි එකක් උනා.
මම ජීවිතේ පුදුම ලිංගික තෘප්තියක් ලැබුවා. මම වගේ ආකර්ෂනීය නැති කෙල්ලෙක් ලිංගිකව තෘප්තිමත් කරන්න එයා ගොඩක් දේවල් කලා. මට හරිම පුදුමයි. මං වගේ කෙල්ලෙක් වෙනුවෙන් එයා Oral Sex කලා, මම තෘප්තිමත් වෙනකං. එයගෙ හැසිරීම මට කිසිම බයක් ගෙනාවෙ නෑ. එයාගෙ ලිංගික අවයවය මගේ යෝනියෙ ස්පර්ශ කරද්දි එයා හරිම පරිස්සම් උනා.මමත් එයාගෙ සතුට වෙනුවෙන් ගොඩක් දේවල් කලා. අපි සතියකට වතාවක් ලිංගික ආශ්වාදය ලැබුවා. අපි අවුරුද්දක් විතර ආශ්රය කලාට පස්සෙ තමයි මම ගෙදරට කිව්වෙ. නමුත් අවාසනාවට අර පුරුද්දක් විදිහට අපේ සංස්කෘතියෙ විදිහට ඒකට ගෙදරින් අකමැති උනා. මගේ දෙමව්පියන්ට තිබුන කීකරුකම තමා කරුමෙට හිටියේ. මම අද දහස් වාරයක් දුක් වෙනවා. ගෙදරින් එපා කියපු ගමන් මම පස්ස ගැහුවා.
ගෙදරින් ගෙනා යෝජනාවකට මම විවාහ වෙනකොටත් මට වයස තිස් හතරක්. මගෙ හොඳම කාලය ගතවෙලා. මගේ පෙම්වතාගෙන් බොහොම කෙටි කාලයක් මම ලබපු ලිංගික සතුට තමා මම ජීවිතයෙ ලබපු එකම ලිංගික තෘප්තිය. අද වෙනතෙක් මගේ විවාහක සැමියගෙන් එක දවසක්වත් මම තෘප්තිමත් වෙලා නෑ. ගැන එයාට තේරුමකුත් නෑ. මම ගොඩක් සැරයක් එයාට Oral sex  කරල තියෙනවා. නමුත් එයාගෙන් කිසිම යහපත් ප්රතිචාරයක් මට ලැබිල නෑ. මට අද වෙනකොට දරුවන් දෙන්නෙක් ඉන්නවා. මම අදටත් ජීවිතේ පසු තැවෙන්නෙ මම ඉක්මන් වෙලා ගත්ත තීරනය නිසා මගේ ජීවිතය නීරස වීමයි. මම කලබල නොවී ඉවසගෙන හිටියනම් වයස තව ගෙවුනත් මට මගේ පලමු ආදරය ජීවිතය කරගන්න තිබුනා. අපි දෙන්නා ඒතරම් ලිංගිකවත් හැම අතින්මත් අවබෝධයකින් තමා හිටියෙ.